Breaking News

ලංකාව තුල නියම පිරිමින්ගේ ප්‍රතිශතය අඩුවෙනවා

බොහොම ස්තූතියි ඔබට.. අපවාද අවලාද වලට සැලුනානම් මං මියගිය තැන්වල මේ වන විට ගසුස් පැලවී ඉවරයි.

 ඕනෑම නොදරැවෙකුට තේරෙන කාරණයක් මේ කාරණා දෙක වෙනස්ම කාරණා දෙකක් බව.. නමුත් කණගාටුවට කරැන නම් මේ post හදන්නෙත් share කරන්නෙත් තරැණ පිරිමින් වීමය.

 ඉදිරියේදි ලංකාව තුන නියම පිරිමින්ගේ ප්‍රතිශතය අඩුවන්නේ අනුන්ගේ ඕපාදුප සොයන්නට ගොසින්ය. සමාජජාලා වල මඩගසමින් අනුන්ගේ ඇද හෙවීමට ඔවුන් පෙලඹීම රැල්ලක්ව ගොසිනි.

නිකරැනේ කාලය කා දමමින් කාලය කන්නෙකු වනවාට වඩා තමා හැදු වැඩු දෙමව්පියන්ට සලකීම ඊට වඩා පින් ලැබිය හැකි කරැණක් බව ඔබ දන්නා කෙනෙක් සිටීනම් කියා දෙන්න.

මොකද ඔවුන් මඩ ගැසු කිසිවෙකු එකතැන රැදුනේ නැත. ඒ අය නිහඩව තව තවත් ඉහලටම ගියෝය. නමුත් නුඹ තවමත් එකම තැන එතනට කාලෙන් කාලෙට එන අයට මඩ ගසමින් මඩ නාගෙන සිටි.. 😄


No comments