Breaking News

එක රැයකින් කැළණියම කම්පාකළ අවුරුදු අටක පෙම - ඇ යි බං මෙහෙම කලේ නොදකින් තොපි

මේ සිදුවීම වුනේ පසුගිය 07 වනදා සවස 6.30 ට විතර .

 කදානෙ බටගම කෙල්ලක් බදින්න හිටියා කැලනියේ කොල්ලෙක් ඒ කොල්ල මේ කෙල්ලට ගොඩක් උදවු කරල තියනවා එ කෙල්ලට සැලෝන් එකකුත් දාල දිලා රාගම ඒ තරම් කෙල්ලට උදවු කරල. ලබන මාසෙ බදින්න ඉදල තියෙන්නෙ.

ඒ එක්කම මේ කෙල්ලට වයස 27යි.

 මෙ කෙල්ල ජිම් ගිහින්. ඒ ජිම් එකේ කොල්ලෙක් මේ කෙල්ලත් එක්ක යාලු වෙනව ඒ කොල්ලාගෙ වයස 20යි.

දැන් මේ කෙල්ල අර පොඩි කොල්ලත් එක්ක රවුං ගහන්නෙ. ඊට පස්සෙ අර බදින්න හිටපු කොල්ලා මේ කෙල්ලව සැලොන් ඉවර උනාට පස්සෙ කෙල්ලව අරලන්න එනව.

අරලලා යද්දි මේ කෙල්ල අර ජිම් එකේ සෙට් උන කොල්ලා එක්ක එකතුවෙලා අර බදින්න හිටිය කොල්ලව බෙල්ල කපල මරනව. මරන්න එන්නෙ ජිම් එකෙ සෙට් උන කොල්ලයි ඒ කොල්ලගෙ යාලුවෙකුයි ස්කුටියක ඒ යලුවගෙ වයස 19යි.

දෙන්න ඇවිත් අර කැලනියෙ කොල්ලගෙ බෙල්ල කපල යනවා. කදානෙ පොලිස් ස්තානාදිපති මුනසින්හ සර්ගෙ මෙහෙයවිමෙන් අපරාධ අංශයේ රුමේශ් සර් එක්ක ඒ නිලධාරින් දැඩි කැපවිමෙන් දවස් දෙකක් ඇතුලත මිනි මරුවො දෙන්නාව අල්ලනව ආපු ස්කුටිය , කපපු මන්නෙ සේරමත් හොයාගන්නවා.

 මෙ කතාව සමස්ත සමජෙටම හොද ආදර්ශයක්


No comments